'ප්‍රභාකරන්ට බැරිවූ වැඩේ ජනාධිපති කරනවා' - රනිල්

Published in පුවත්
Sunday, 20 July 2014 08:31

ජාතික සමගියට බාධා ඇති කරමින් ප‍්‍රභාකරන් රටේ ගමන වැළැක්වීමට උත්සාහ දැරුවද එය අසාර්ථක වූ බවත්, වර්තමානයේ රාජපක්ෂ ආණ්ඩුව එම අසාර්ථක වැඩපිළිවෙළ හසුරුවන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එදා ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේද රටේ ජනතාව ජාති වශයෙන් ඛෙදා ජාතික සමගියක් නොමැති බව ලෝකයාට පෙන්වා දෙමළ ජනතාව වෙන්වීමට ඉල්ලීම සාධාරන බව පෙන්වීම බවත්, අද රාජපක්ෂ රෙජීමය සිදුකරමින් ඉන්නේද රටේ ජනතාව ජාති වශයෙන් ඛෙදා සමගියක් නැති රටක් ලෙස ලෝකයාට පෙන්වීම බවත් රාජපක්ෂ රෙජීමය ප්‍රභාකරන්ට කරන්න බැරි වූ දේ කරන බවත් ඔහු අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ බව කියා සිටියේ, ගම්පොළ නගරයේ ඊයේ (19) පැවති ජනහමුවකට එක්වෙමිනි.

ජාතික සමඟිය ගොඩනැගීමට නම්, රටට වෙනසක් අවශ්‍ය බව ද නායක රනිල් වික‍්‍රමසිංහ එහිදී පැවසිය.

ගමින් ගමට 'ජනජය' වැඩසටහන යටතේ විපක්ෂ නායකවරයා මහනුවර දිස්ති‍්‍රක්කයේ ගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ ඊයේ (19) පැවති වැඩසටහන් කිහිපයකට එක්විය.

මේ අතර, ඡන්දපොළ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී විපක්ෂ නායකවරයා මහනුවර දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයින් අමතා, පක්ෂයේ තරුණ කටයුතු සහ ඡන්දපොළ නියෝජිතයින් පත් කිරීම විධිමත් සහ වේගවත් කරන ලෙස දැඩි උපදේශයක්ද ලබා දුන්නේය.

RW-Gampola 1

 

RW-Gampola 2

RW-Gampola 3

RW-Gampola 4

RW-Gampola 5

RW-Gampola 6

RW-Gampola 7

RW-Gampola 8

RW-Gampola 9

RW-Gampola 10

RW-Gampola 11

RW-Gampola 12

RW-Gampola 13

RW-Gampola 14

RW-Gampola 15

RW-Gampola 16

RW-Gampola 17

RW-Gampola 18

RW-Gampola 19

RW-Gampola 20

RW-Gampola 21

RW-Gampola 22

RW-Gampola 23

RW-Gampola 26

RW-Gampola 27

RW-Gampola 28

RW-Gampola 29

RW-Gampola 30

RW-Gampola 31

RW-Gampola 32

RW-Gampola 33

RW-Gampola 34

RW-Gampola 38

RW-Gampola 40

RW-Gampola 41

RW-Gampola 42

RW-Gampola 43

 

Last modified on Sunday, 20 July 2014 10:00

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us