දැයට කිරුළෙන් ආබාධිත වෛද්‍ය සිසුවියට මිලියන 180ක වන්දියක්

Published in පුවත්
Friday, 27 February 2015 11:28

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයකදී ගොඩනැඟිල්ලක් කඩාවැටීටමන් අබාධිත වූ වෛද්‍ය සිසුවියට රුපියල් මිලියන 180ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර අැත.

2008 වසරේ 'දැයට කිරුළ'ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතරවාරයේ එය නරඹමින් සිටි එවක වෛද්‍ය සිසුවියක වූ සමිතා සමන්මලී බී.එම්.අයි.සී.එච් හි ඉදිකිරීමක් කඩාවැටීමෙන් ආබාධයට ලක්විය.


තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ගෙවන ලෙස ඇය විසින් පවරන ලද නඩුවට අදාළව තීන්දුව අද (27) ලබාදෙමින් කොළඹ දිසා අධිකරණය විසින් මෙලෙස රු.මිලියන 180 ක මුදලක් ගෙවන ලෙස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කළමනාකාරිත්වයට නියෝග කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us