නාරා සභාපති ධුරය තොන්ඩමන්ගේ හිටපු ලේකම්ට

Published in පුවත්
Monday, 02 March 2015 14:11

වඩිවේල් සත්‍යනන්දන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA)අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ගරු ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා විසින් පත්කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතරල ඉඩම් ගොඩකිරීමේ සංවර්ධන සංස්ථාවේ සභාපති ධූරයේ හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ධූරයෙද දරා ඇත.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ පාලන ලේකම් වශයෙන්දල දිවංගත ගරු සෞම්‍ය මූර්ති තොන්ඩමන් මහතාගේ මහඡන සම්බන්ධීකරණ ලේකම් වශයෙන්ද සන්නිවේදන සම්බන්ධීකරණ ලේකම් වශයෙන් සහ ගරු ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන්ද සේවය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us