ජාතික ආණ්ඩු තීරණය ජනපති කරපිටට, ශ්‍රි ලනීපය තීරණයක් ගනී

Published in පුවත්
Thursday, 05 March 2015 22:00

ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවාද නැද්ද යන තීරණය ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ලේකම් හා ජාතික සංවිධායකවරයාට බලය පැවැරීමට ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව අද සවස තීරණය කර තිබේ. ඒ නිලවශයෙන් එසේ වූවද මෙම තීරණය ගැනීම ජනාධිපතිවරයා මත පැටවෙන්නක් බව පැහැදිලි කරුණකි.

ජාතික ආණ්ඩුවක සඳහා ශ්‍රී ලනීපය එකඟ වේ නම් කැබිනට් ඇමැතිධුර 12ක්වත් ශ්‍රි ලනීපයට අවශ්‍ය බවට මීට පෙර් යෝජන වී තිබිණි.

ඒ කෙසේ නමුත් මෙම ජාතික ආණ්ඩුව එළඹෙන මහ මැතිවරණයට පෙර බිහිවේද මහ මැතිවරණයෙන් පසුව බිහිවන්නේ ද යන්න තීරණාත්මක කරුණක් වී තිබේ. අප්‍රේල් 23 වන දින අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට එජාපයත් ජනතා විමුක්ති පෙරමුණත් මේ වන විට දැඩි ලෙස මත පළ කර තිබේ. එමෙන්ම ජාතික ආණ්ඩුව යනු දූෂිතයන් ‍රැකීමේ උපක්‍රමයක් බවත් ජවිපෙ චෝදනා කරයි.

Last modified on Thursday, 05 March 2015 22:37

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us