සජින් අල්ලස් කොමිසමට නොඑයි- බිරිද CIDයට කැදවයි

Published in පුවත්
Wednesday, 11 March 2015 13:41

ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (11)දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ නොමැති බව වාර්තා වේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දිනයේ පැමිණීමට නොහැකි බවත් හෙට දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණෙන බව මන්ත්‍රීවරයා විසින් දැනුම්දී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ පැමිණිල්ලක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන දමයන්ති ගුණවර්ධන මහත්මියගෙන් හා වරාය අධිකාරියේ හිටපු සභාපති පියත්බන්දු වික්‍රම මහතාගේ බිරිඳ වන චන්දිමා කුමාරි මහත්වියගෙන් අද (11දා) ප්‍රශ්න කරමින් සිටියි.

මුදල් විශුද්ධීකරණ පනත යටතේ අයතා ආකාරයෙන් දේපළ රැස්කිරීම පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us