හයිබ්‍රිඩ් වාහන 2000 ක්‌ ළගදීම වෙන්දේසි වේ

Published in පුවත්
Friday, 13 March 2015 08:32

හම්බන්තොට වරායෙන් ගොඩබාන ලද හයිබ්‍රිඩ් වාහන 2000 ක්‌ පමණ වෙන්දේසියේ දමා අලෙවි කිරීමට සිදුවනු ඇතැයි හම්බන්තොට වරාය ආරංචි මාර්ග පවසයි. මෙම මෝටර් රථ ගෙන්වූ මෙරට සමාගම් මෙම වාහන ඉවත්කර ගැනීමට පියවර නොගතහොත් මෙම පියවර ගැනීමට සිදුවන බව වරාය ආරංචි මාර්ග පවසයි.

මෙම වාහන ඉවත්කර ගැනීමට නොහැකිවී ඇත්තේ මෙම හයිබ්‍රිඩ් වාහන සඳහා පසුගිය අයවැයෙන් පනවන ලද අධික බදු බර නිසා බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Last modified on Friday, 13 March 2015 08:37

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us