ඉතිහාසයේ පළමු වතාවට ස්විස්ටර්ලන්ත විදේශ ඇමැතිවරයෙක් එයි

Published in පුවත්
Tuesday, 17 March 2015 16:35

ඉතිහාසයේ පළමු වතාවට ස්විටිසර්ලන්ත විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවට පැමිණීම අද සිදුවිය. ස්විස්ටර්ලන්ත ව්‍යාපාරික ආයෝජන අවස්ථා සොයා බැලීම හා දෙරට අතර ආර්ථික සහයෝගිතාවන් වර්ධනය කර ගැනීම වෙනුවෙන් ස්විස් විදේශ ඇමැතිවරයා පැමිණි අතර මේ ඔහුගේ ආසියානු කලාපයේ සංචාරය අතර තුරදී සිදු විය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර හා ස්විටිසර්ලන්ත විදේශ අමාත්‍ය ඩිඩියර් බක්හෝල්ටර් අතර හමුවක් අද (17)උදෑසන භෝජන සංග්‍රහයක් සමඟ පැවැත්වුණී.

බක්හෝල්ටර් මහතා ස්විටිසර්ලන්තයේ ජනාධිපතිවරයා ලෙස පසුගිය වසරේ ක්‍රියා කළේය. එමෙන්ම පසුගිය වසරේ එරට විශිෂ්ටතම දේශපාලඥායා ලෙසින් ඔහු සම්මානයටද පාත්‍ර වූවෙකි.මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දේ නම් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙරට පැමිණි බොහෝ රාජ්‍ය නායකයන් මෙන්ම රාජතාන්ත්‍රික නිළධාරීන් වූයේ ලෝක අපවාදයට ලක්වූ දුෂිතයන් වීමය.swiss-forieng-minister

swiss-forieng-minister-2

Last modified on Tuesday, 17 March 2015 17:09

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us