පතල් කර්මාන්තය නිසා අසරණ වූවන්ට පිහිටක්

Published in පුවත්
Tuesday, 17 March 2015 15:54

පතල් කර්මාන්තයේ නියැලෙමින් සිටියදී ජීවිත හානි සිදුවූ කම්කරුවන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා ජනතාව දැනුවක් කිරීමේ ජාතික වැඩසටහනක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන මැණික් පතල් සේවකයන්ගේ ජාතික සංවිධානය මගින් ක්‍රියාවට නැංවේ.


පතල් කර්මාන්තයේ යෙදී සිටියදී ජීවිත හානි සිදුවූවන්ගේ පවුල් වලට ආධාර ලබාදීමට සහ ඔවුන්ට සාමාජීය ගෞරවය ලබාදීම සදහා ජාතික වැඩපිළිවෙළක් ‍මෙමගින් දියත්වේ.


පතල් කර්මාන්තයෙන් අසරණතත්වයට පත්වූවන්ගේ තොරතුරු වෙතොත් පහත ලිපිනයට දන්වා එවන මෙන් එම සංවිධානය ඉල්ලා සිටියි.

ලිපිනය-අංක 622,නව නගරය,රත්නපුර
දුරකථන ස්වර්ණ;0713444110,උදාර-0719600688

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us