අල්ලස් කොමිසම සජින්ට එරෙහිව නඩු පවරයි

Published in පුවත්
Saturday, 21 March 2015 07:34

වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ඊයේ (20 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටි 2012 වසරේ සිට සිය වත්කම් හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වත්කම් හා බැරකම් පනතේ 9 - 1 වගන්තියට අදාළව සජින් වාස්‌ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ අනුව අල්ලස්‌ කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ මෙම නඩු පැවරීම සිදුකර ඇත.

එසේම ලබන 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මන්ත්‍රීවරයාට නියෝග කර තිබේ.

අල්ලස්‌ කොමිසම සජින් වාස්‌ ගුණවර්ධන මහතාගෙන් වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ද පසුගියදා ලබාගෙන තිබුණි.

Last modified on Saturday, 21 March 2015 09:50

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us