මට වැරදුණේ ගමේ කමට සලකන්න ගිහින් - මහින්ද

Published in පුවත්
Tuesday, 24 March 2015 11:45

අද රටේ තිබෙන්නේ තමාට තේරුම් ගත නොහැකි දේශපාලනයක් බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එළියේදී බොරුවට විවෙචනය කරන අය ඇතුළට ගොස් පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් කොටවමින් බෙදමින් දේශපාලනය කරන පිරිසක් තමා ජනාධිපතිධුරයේ සිටියදීත් ළඟ සිටිය බවත් ඔහු පවසයි.

මේ බව ඔහු පැවැසුවේ නාරහේන්පිට අභයාරාමයේදී ඊයේ(24) පළාත්පාලන නියෝජිතයන් කිහිප දෙනෙකු හා පැවැති හමුවේදීය.

මෙහිදී තමාට අහිමි වූ ලක්ෂ දෙකහාමාරක ඡන්ද ප්‍රමාණය මෙවැනි එක් අයෙකු හෝ ඉවත් කළේ නම් ලබා ගත හැකිව තිබුණු බවත් ගමේ කමට සලකන්නට ගොස් වැඩේ වැරදුන බවත් කීවේය. මේවා ගමේ දේශපාලන නියෝජිතයන්ටත් හොඳ පාඩමක් බව පැවසූ රජපක්ෂ මහතා තමා දැන් විවේක සුවයෙන් සිටින නිසා තමා වටා සිටි ප්‍රේතයන් කුම්භාන්ඩයන් හොඳින් පෙනෙන බවත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us