රාජපක්ෂ හොල්මන් පරදවන්න කලාකරුවෝ අලුත් වැඩකට (audio)

Published in පුවත්
Tuesday, 31 March 2015 13:35

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ එළෙඹෙන මහ මැතිවරණයේදී  තවමත් හොල්මන් කරන රාජපක්ෂ බලවේගය පැරදවීම සහ ඉදිරියේදී පත්වන නව රජය මගින් මෙරට දේශපාලනික වශයෙන් හා කලාවේ පක්ෂයෙන් විය යුතු ප්‍රතිසංස්කරණ සිදු කරවා ගැනීමේ අරමුණ සහිතව ඉදිරියට ක්‍රියාකරන බව ප්‍රකාශ කරයි.

 
"ප්‍රජාතන්ත්‍රවාද සඳහා  කලාකරුවෝ" සංවිධානයේ මාධ්‍ය හමුවක් අද(31) සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා  කලාකරුවෝ සංවිධානයේ ඉදිරි කටයුතු හා එම සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දක්වන ලදී
 
මෙරට කලාව අරඹයා යහපත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා නිර්මාණය කර ඇති මේ සංවිධානය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා විසින් ජනතාවට ලබා දෙන ලද පොරොන්දු ඒ අයුරින්ම ඉටුකරවා ගැනීම සඳහා බලපෑම් කිරීම ප්‍රමුඛ කරුණක් බවද අවධාරණය කරන ලදී.
 
එහිදී එම සංවිධානයේ දේශපාන කවය "නිදහසේ සුලඟ" ලෙසද සංස්කෘතික කවය "උත්තර සමාජය " ලෙසද ක්‍රියාත්මක වීමට නියමිත බව අනාවරණය කෙරිණි. 
 
 
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP 9759

DNP 9769

DNP 9785

DNP 9790

DNP 9822

DNP 9810

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us