උතුර, ඉන්දියාවට දෙන්නයි හදන්නේ - දයාන් ජයතිලක සොයා ගැනීමක් කරයි

Published in පුවත්
Wednesday, 01 April 2015 15:53

නුදුරේම උතුර පළාත සහ ඉන්දියාව ඒකාබද්ධ කිරීම සිදුවනු ඇති බව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, උතුර පළාත සහ මධ්‍යම රජය අතර සම්බන්ධය අද වන විට බුරුල් වීම ඊට හේතුවී ඇති බවය. එම තත්ත්වය වෙනස් කිරීමට නම් විරෝධාර ශ්‍රේෂ්ඨ මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ආයුතු බව නාරාහේන්පිට, අභයාරාම විහාරස්ථානයේ ඊයේ(31) පැවැති උත්සවයකට එක්වෙමින් ජයතිලක මහතා පැවසුවේය.

මෙම උත්සවය අවසානයේ ඊට එක්වී සිටි හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට තමාගේ වීරත්වය ගැන ඔහු අදහස් පළ කළේ මෙසේය.

ඔබතුමා වීර නායකයෙක් කියනවා එතකොට මේ තීරණය ගන්න ඔබතුමා මොකද පරක්කු?

නෑ ඉතින්.. ඒක තමයි වීරත්වය. ප්‍රමාද වීම... නමුත් පක්ෂය කියන්නෙ නෑනේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us