ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

Published in පුවත්
Monday, 27 April 2015 12:22

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා ජාත්‍යන්තර සබඳතාවලදී ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් වෘත්තීමය නීති සේවා සැපයීමේ ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කොට තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ස්ථාපිත කරන මෙම මධ්‍යස්ථානය 30දා ප.ව. 3.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දෙවන මහලේදී විවෘත වීමට නියමිතය.

ඒ හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්‍රයේ වැඩි වටිනාකමක් හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේදී හා ජාත්‍යන්තර සබඳතා කටයුතු වලදී ලෝකයේ වෙළෙඳ සමාගම්වලට බේරුම්කරණ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියකින් නීතිඥ සේවා කටයුතු ලබා දීමට මේ හරහා අවස්ථාවක් හිමිවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us