පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ජූලි මාසයට කල්යයි

Published in පුවත්
Monday, 27 April 2015 17:25

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලබන ජූලි මාසයේදී සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් වෙයි . මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

දින සියය අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුව හැරීම සඳහා පෙර, සූදානම්ව සිටියද 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමඟ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඉ‍ටුකර ගැනීමට සිදුව තිබීම නිසා මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමීමට සිදුව තිබේ.

ඒ අනුව නව මැතිවරණ ක්‍රමය යටතේ ලබන සැප්තැම්බර් මාසයේදී මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.

 
Last modified on Monday, 27 April 2015 17:26

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us