වරාය නගරය නඩුව කල් යයි

Published in පුවත්
Wednesday, 29 April 2015 14:06

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද (29) විභාගයට ගැණුනි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දැක්වීම වෙනුවෙන් ජුනි 15 වැනිදා දක්වා කල් ඉල්ලා තිබේ. මීට පෙර මෙම ව්‍යාපෘතිය පිළිබඳ රජයේ ස්ථාවරය අභියාචනාධිකරණයට දැනුම්දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කර තිබූ අතර නීතීඥවරුන් අද ප්‍රකාශ කළේ ඊට අදාළ නියෝගය මීට දින දෙකකට පෙර නීතිපතිවරයාට ලැබුණු බවය.

එම නිසා ඒ පිළිබඳ කරුණු දැක්වීමට ජුනි මස 15 වැනිදා දක්වා කල් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය. ඒ අනුව අභියාචනාධිකරණය මෙම නඩුව එදිනට කල් තැබුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us