විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව අඩු කර ඇති බව පවසමින් ඊට විරෝධය පළ කර අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අද (29)කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කළේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේලා පිරිසකට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරයක් එල්ල කළේය.
විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව අඩු කර ඇති බව පවසමින් ඊට විරෝධය පළ කර අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අද (29)කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කළේය.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...