හොර ලෙඩ ගත් හොරු, තවත් ලෙඩක් වෙලා

Published in පුවත්
Thursday, 30 April 2015 07:04

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවල රිමාන්ඩ් ගත කර සිටින දේශපාලන චූදිතයන් දීර්ඝ කාලීනව රැඳී සිටීමෙන් රෝගීන් දැඩි අපහසුතාවන්ට පත්වන බව වාර්තා වේ.

ඔවුන් බැලීමට පැමිණෙන ප්‍රභූවරුන් සහ දේශපාලකයන් නිසා සිදු වන පිරිස් අවහිරතාව හා වාහන තදබදය එහිදී විශාල ගැටලුවක්ව ඇති අතර ඒ සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙස රෝගීන් බැලීමට පැමිණෙන පිරිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

යහපාලනය ක්‍රියාත්මක වීමත් සමඟ ඉදිරි කාලයේදී දේශපාලකයන් බන්ධනාගාරගත වීම ඉහළ යා හැකි අතර ඔවුන් බන්ධනාගාර රෝහල හරහා ජාතික රෝහල වෙත මාරු කර එවනු ලබයි. ජාතික රෝහලේ සියලුම අංශවල ප්‍රගතිය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ඉදිරිපත් වූ ගැටලු සොයා බැලීමට ඇමැතිවරයාගේ අවධානය යොමු විය.

Last modified on Thursday, 30 April 2015 07:17

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us