ආණ්ඩුවේ කාර්යභාරය දින100න් ඉවර නෑ - රවී කරුණානායක(photos)

Published in පුවත්
Thursday, 30 April 2015 10:23

වත්මන් ආණ්ඩුවට කටයුතු කළ හැක්කේ දින සියයක කාලයක් පමණක් බවට ඇතැම් පාර්ශ්ව කියා සිටිය ද එහි කාර්යභාරය දින සියයෙන් අවසන් නොවන බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි.19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම ඊට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ලංකා හොස්පිට්ල්ස් හි නවීකරණය කරන ලද නව පිවිසුම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ආණ්ඩුව ඉදිරිපත් කළ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 212කුගේ කැමැත්ත ඇතිව සම්මත වීම ජනතාව ලද ජයග්‍රහණයක් බව
අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාව යහපාලන ආණ්ඩුව තෝරා පත් කර ගත්තේ එතෙක් පැවැති දූෂිත පාලනය පළවා හරිමින් බවත් ඔවුන් ගෙනගිය විනෝදකාමී ආර්ථික රටාව වෙනුවට අද ජනතාව වෙනුවෙන් පෙනී සිටින සැබෑ පාලනයක් පත්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

එබැවින් තමන්ට සේවයක් කර ගැනීම නොම ජනතාවට සේවය කිරීම මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුවේ කාර්යභාර්ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ra

ra1

 

 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us