ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී සැමරුම් උළෙලක්(photos/audio)

Published in පුවත්
Thursday, 30 April 2015 15:58

මීට වසර 10කට පෙර පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු ධර්මරත්නම් සිවරාම් මාධ්‍යවේදියා වෙනුවෙන් සැමරුම් උළෙලක් ඊයේ(29) පැවැත්වුණි. මඩකලපු නගරසභා ශාලාවේ පැවැත්වුණු මෙම උත්සවය සදහා මඩකලපු මාධ්‍යවෙදීන්ගේ අාරාධනයෙන් උතුරේ මාධ්‍යවේදීන්,නැගෙනහිර මාධ්‍යවේදීන් මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් ද සහභාගී වූහ.

මෙවන් අනුස්මරණ උත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙතෙක් කාලයක් මර්දනයට බියෙන් සිටි මාධ්‍යවේදීන්ට මෙය සුවිශේෂී අවස්ථාවක් වූයේය.


මෙම උත්සවයේ ප්‍රධාන අාරාධිතයාවූයේ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී වී.දේවරාජ් මහතාය.


සිවරාම් හෙවත් තාරකී පිළිබදව මතකය අවදිකරමින් කතා කළ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී සමන් වගාරච්චි මහතාගේ හඩපටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/shiwaram-1{/soundcloud}

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

shiwaram 1

shiwaram 2

shiwaram 3

shiwaram 4

shiwaram 5

shiwaram 6

shiwaram 7

shiwaram 8

shiwaram 9

shiwaram 10

shiwaram 11

shiwaram 12

shiwaram 13

shiwaram 14

shiwaram 15

shiwaram 16

shiwaram 17

shiwaram 18

Last modified on Thursday, 30 April 2015 20:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us