නේපාලයේ විපතට පත් 2000 කට ලංකා හමුදාවෙන් ප්‍රතිකාර

Published in පුවත්
Monday, 04 May 2015 09:38

නේපාලයේ සහන සේවා කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලංකා හමුදා භට පිරිස් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසකට ප්‍රතිකාර ලබාදී ඇති බව ශ්‍රී ලංකා ආධාර කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා පවසයි.

තම කණ්ඩායම භූ කම්පාවෙන් හානියට පත් මාර්ග පිළිසකර කරමින් නේපාලයේ දුෂ්කර ගම්මාන වෙත ළඟාවෙ‍‍මින් සිටින බව මෛත්‍රී ඩයස් මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

විශේෂයෙන්ම ඉංජිනේරු කණ්ඩායම් නේපාලයට ළඟාවීමත් සමඟ සිය සහන කටයුතු පුළුල් කර ඇති බවත් මේ වන විට පුද්ගලයින් 500කට අධික පිරිසකට ශල්‍යා වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බව ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us