ලංකාවේ ජාතික ගැටලුව විසදන්න කාලය අවශ්‍යයි - කෙරී

Published in පුවත්
Monday, 04 May 2015 10:45

දමිළ ජාතික සංධානයේ මන්ත්‍රි පිරිසක් සමග පැවති හමුවකදී ,ජාතික ගැටලුව විසදීම සදහා ලංකාවට තව දුරටත් කාලය අවශ්‍ය බව ජෝන් කෙරී පවසයි.

පසුගිය චන්දයෙන් සිදුවූ සාමකාමී දේශපාලන පරිවර්තනය පසසමින් ඔහු කියාසිටින්නේ 2009 යුද්ධය අවසන්ව සාමය ලැබුනත් ජනවර්ග අතර සහජීවනය සදහා තව දුරටත් කාලය ගතවන බවයි .

යුද්ධයේ අවසන් කාලය තුල සිදුවූ ජන සංහාරයන් පිළිබදව ,විමර්ශණ කර සත්‍ය කෙතරම් වේදනාත්මක සහ අමිහිරි වුවද එය හෙළිදරව් කිරීම අවශ්‍ය බව කෙරී අවධාරණය කර ඇත .

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us