අතුරුදන් වූවන් ගැන සොයන කණ්ඩායම් මේ සතියේ පත්කෙරේ

Published in පුවත්
Monday, 04 May 2015 13:57

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පත් කිරීමට නියමිත කණ්ඩායම් හතර මෙම සතිය තුළ පත් කරනු ඇතැයි වාර්තාවේ. මීට අදාල තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර මේ අනුව ඊට අදාලව පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇත.

කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තාවක් ද පසුගියදා ලබා දී තිබේ. එම වාර්තාව මගින් පරීක්ෂණ කණ්ඩායම් හතරක් පත් කල යුතුව ඇති බව සඳහන් වන්වේ.

මෙම විමර්ශන කණ්ඩායම් විසින් පැමිණිලි දහසය දහසක් විමර්ශනය කිරීමට නියමිතය. ඉන් අනතුරුව තවදුරටත් සාක්ෂි ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව එම කොමිසම පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us