රෝගීන්ට සහන ගෙනෙන ගැසට් නිවේදනයක්

Published in පුවත්
Monday, 04 May 2015 13:05

රෝගීන්ට නිකුත් කරන බිල්පත්වල ඔවුන් වෙනුවෙන් ලබාදුන් ඖෂධවල සහ වෛද්‍ය උපකරණවල මිල ගණන් විස්තරාත්මකව දැක්වීම අනිවාර්යය කරමින් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

අදාළ බිල්පත්වල ඖෂධවල සහ වෛද්‍ය උපකරණවල මිල ගණන් සඳහන් කරන්නැයි පෞද්ගලික රෝහල්වලින් කළ ඉල්ලීම ඒ සඳහා සූදානම් වීමක් බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.එම්. ඩග්ලස් මහතා කියා සිටියේය.


විස්තරාත්මක බිල්පත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල්වලට එරෙහිව දැනට නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියට හැකිවන බව ඩග්ලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us