තිස්ස ඉවත් කිරීම වැරදියි

Published in පුවත්
Tuesday, 05 May 2015 11:15

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දැනුම් දුන්නේය.

තමා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වන ලෙස ඉල්ලා තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. තිස්ස අත්තනායක මහතා ඉවත් කළ ක්‍රමවේදය නිසි ආකායරට සිදුවී නැතැයි ද එහිදී ප්‍රකාශ වූයේය.


අත්තනායක මහතා පසුගිය ජනපතිවරණ සමයේදි එජාපයෙන් ඉවත්ව එවකට පැවැති සන්ධාන ආණ්ඩුවට එක්විය. එහිදී ඔහුට සෞඛ්‍ය ඇමැතිකම ද හිමි වූයේය.

Last modified on Tuesday, 05 May 2015 11:23

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us