මහ ඡන්දෙට කලින් පුංචි ඡන්දයක්

Published in පුවත්
Tuesday, 05 May 2015 12:13

නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන මේ මස 15 වැනිදා විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් විසුරුවා හරිනු ලැබේ.

නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන මේ මස 15 වැනිදා විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් විසුරුවා හරිනු ලැබේ.

පළාත් පාලන ආයතන 335ක් වෙනුවෙන් නාමයෝජනා කැඳවීමටත් මහ මැතිවරණයට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීමටත් රජය තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
ඉකුත් මාර්තු 19 වැනි දින විසුරුවා හැරීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල කාලය මසකින් දීර්ඝ කරනු ලැබුවේ ශ්‍රී ලනිපයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන සහ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් විසින් පළාත් පාලන ආයතන විසුරුවා නොහරින්නැයි ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය.

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට යන බවට මීට පෙර විවිධ වාර්තා පළ විය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us