හොරු දේශපාලනය‍ට එන්නේ පක්ෂ නායකයින්ගේ වරදින්.(audio)

Published in පුවත්
Tuesday, 05 May 2015 12:52

දැනට පවතින ඡන්ද ක‍්‍රමය වෙනස්වීම සුළු ජාතීන්ට අවාසි සහගත බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අද(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පවතින ඡන්ද ක‍්‍රමය යටතේ හොරු,කුඩු කාරයන් පවා දේශපාලනයට පැමිණෙන බවට විවේචන එල්ල වූවද එයට වගකිව යුත්තේ පවතින සමානුපාතික නියෝජන ක්‍රමය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

ඡන්ද අපේක්ෂයන් ඉදිරිපත් කිරීමේදී සුදුස්සන් ඉදිරිපත් කිරීමටත් නුසුදුස්සන් ප‍්‍රතික්ෂේප කිරීමටත් පක්ෂ නායකවරුන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/palani-digambaran{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us