කාණු සුද්ද කළ රණවිරුවන්ව අපි හමුදා කදවුරු වලට සීමා කළා-අගමැති(audio)

Published in පුවත්
Friday, 08 May 2015 11:40

රාජපක්ෂ අාණ්ඩු සමයේ තණකොළ කැපීමට කාණු සුද්ද කිරීමට යෙදවූ රටේ වීරෝධාර රණ විරුවන් එයින් මුදා ගෙන හමුදා කදවුරු වලට පමණක් සීමා කළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ හමුවේදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

තණ කොළ කැපීමට,පාරවල් අතු ගෑමට,කාණු සුද්ධ කිරීමට යොදවා තිබූ රණ විරුවන් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් මානුෂික මෙහෙයුම් වල යෙදෙන බවත් රණවිරුවන්ට හිමි තත්වය ඔවුන්ට ලබාදීමට නව රජය කටයුතු කළ බවත් පැවසුවේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණි අවස්ථාවේ හමුදාවේ කාර්ය භාරය පිළිබදව පැහැදිලි කළ බවත් හමුදාවේ කාර්ය වන්නේ රටේ ආරක්ෂාව තහවුරු කරගෙන යාමට කටයුතු කිරීම බවත්, ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු ගමන් මාර්ග අාරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාදාමයන්ට සහභාගීවීමත් යනුවෙන් සදහන් කළ බව අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේය.

වත්මන් රජය හමුදාව පවා නොදුන් බවත් හමුදාවට නව මුහුණුවරක් සහ අනාගතයක් උදා කළ බව අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ranil-sirikotha-2015-05-08-101802{/soundcloud}

ranil 1

ranil 2

Last modified on Friday, 08 May 2015 12:14

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us