මත්පැන් වල ඇල්කොහොල් ප්‍රතිශතය පරික්ෂා කරයි

Published in පුවත්
Friday, 08 May 2015 15:47

දිවයින පුරා අලෙවි කිරීමට ඇති මත්පැන් වර්ග වල සාම්පල ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති රූමි මර්ෂුක් මහතා පැවසුවේ මත්පැන් වර්ග වල ඇල්කොහොල් ප්‍රතිශතය පරික්ෂා කිරීමේ අරමුණින් එම කටයුතු සිදුකරන බවයි.

මේ අනූව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ තිස් එක් වන වගන්තියට අනූව ඇල් කොහොල් ප‍්‍රතිශතය පරීක්ෂා කෙරේ.

මත්පැන් බෝතල් වල ඇල්කොහොල් සීයයට 22.8 – 48.5 දක්වා ප්‍රතිශතයක් අඩංගු වන අතර ඇතැම් මත්පැන් වල ඇල්කොහොල් ප්‍රතිශතය ලේබලයේ සඳහන් ප්‍රමාණය ඉක්මවා හෝ අවම වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රජයේ රස පරීක්ෂණ ආයතනය එක්ව මත්පැන් සාම්පල පරික්ෂා කිරීමට නියමිත බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

Last modified on Friday, 08 May 2015 15:48

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us