ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂාවට සහාය දෙනවා

Published in පුවත්
Friday, 08 May 2015 16:00

ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තවදුරටත් සහාය දෙන බව  ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රකාශක ජෙෆ් රත්කේ පවසයි.

 
 ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් ඉන්දියානු සාගරයේ සාගර කටයුතු සම්බන්ධව අනෙකුත් මිත්‍ර පාක්ෂික රටවල් සමඟ සාකච්චා කර ඇති බවයි. 
 
ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ එක්ව සාගර ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා බව ඔහු පෙන්වා දෙයි.
 
එමෙන්ම  තමන්ගේ මුහුදු සිමාව ලබාගැනීම සහ ගුවන් සීමාව ලබාගැනීම සමබන්ධයෙන්  සෑම රටකටම සහාය වන බව පෙන්වා දෙන ඔහු ඇමරිකාව මගින් ක්‍රියාත්මක ආසියානු පැසිෆික් කලාප රටවලට සාගර ආරක්ෂණ වැඩ පිළිවෙල යටතේ එය ක්‍රියාත්මක බවද පෙන්වා දෙයි.
 
මෙම වැඩපිළිවෙල යටතට මුහුදු කොල්ලකෑම නැවතීම, හොර ජාවාරම් නැවත්වීම, මානව වාදී සහයෝගයන්, ව්‍යසන වලදී පිහිට වීම ඇතුලත් වේ. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us