පවතින ක්‍රමය හොදයි - සුළු පක්ෂ

Published in පුවත්
Saturday, 09 May 2015 09:42

පවතින මැතිවරණ ක්‍රමය යටතේම එළඹෙන මහ මැතිවරණය පැවැත්විය යුතු බවට සුළු පක්ෂ සම්මේලනයේදී තීරණය කර තිබේ.

ඊයේ(08) පස්වරුවේ පැවති සමුළුවේදී තවත් කරුණු 03 ක් සම්බන්ධයෙන් එකඟතාවට පැමිණි බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, සමාජවාදී පක්ෂය, ඊ.පී.ඩී.පී පක්ෂය වැනි පක්ෂ 20 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් එම සමුළුවට සහභාගී වී සිටි බව මනෝ ගනේෂන් මහතා පවසයි.

එළඹෙන සතියේදී අදාළ තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය වූ බව මනෝ ගනේෂන් මහතා පවසයි.

Last modified on Saturday, 09 May 2015 09:47

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us