ඉන්ධන හිගයක් නෑ-විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

Published in පුවත්
Saturday, 09 May 2015 10:24

තෙල් මිළ ඉහළයාමක් මවාපාමින් රටේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ තෙල් මාෆියාව, රටතුළ ඉන්ධන හිගයක්ද ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් පතුරවමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම ප්‍රචාර පතුරවන්න සැරසෙන්නේ නව රජය විසින් ලබාදුන් පොදුජන සහනයන් පුස්සක් යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි .

නමුත් ඉන්ධන මිළ ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නැති අතර රට තුළ ඉන්ධන හිගයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවද, තෙල් මාෆියාව මගින් ගෙනයන ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට අවධාරණය කර සිටී.

පසුගිය මාස තුන ඇතුළත ඉන්ධන මිල අඩු කිරීමෙන් තෙල් සංස්‌ථාවට යම්කිසි පාඩුවක්‌ සිදුවී තිබුණද බැංකු ණය හරහා අදාළ පාඩුව පියවා ගන්නා බවද පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us