විල්පත්තුව වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණයක්( video & photos)

Published in පුවත්
Saturday, 09 May 2015 13:04

විල්පත්තු අභය භුමියේ සිදුවන වන විනාශය නවතන ලෙස ඉල්ලමින් අද(09) පාර්ලිමේන්තු වට රවුම  අසලදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත් වුණි.

දිගු කාලයක් පුරා සිදුවන මෙම විනාශය නැවැත්වීම සඳහා  බලධාරීන්ගේ ඇස් යොමු කිරීමේ  අරමුණ සහිතව කිසිම සංවිධානයකට හෝ දේශපාලන පක්ෂයකට  අයත් නොවන ස්වේච්ඡාවෙන් එකතු වූ පිරිසක් විසින් මෙය සංවිධානය කර තිබුණි.

ඡායාරූප: නිශාන්ත ප්‍රියදර්ශන

DNP 4052

DNP 4055

DNP 4057

DNP 4064

DNP 4066

DNP 4070

DNP 4074

DNP 4075

DNP 4076

Last modified on Saturday, 09 May 2015 13:36

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us