යහපාලනයට අකුල් හෙළන නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා - මුදල් ඇමැති(Audio)

Published in පුවත්
Saturday, 09 May 2015 14:27

ආණ්ඩුව හැම විට ම කටයුතු කරමින් සිටින්නේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට වන අතර ඒ වෙනුවෙන් ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට බාධා මතු කරන නිලධාරීන්ට එරෙහිව විමර්ශන පැවැත්වීමට සිදුවන බව මුදල් ඇමති රවී කරුණානායක ඊයේ(08) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

එක්ව වැඩ කිරීමේ ආදර්ශය සියලු පාර්ශව ලබා දෙමින් සිටිය දී ඊට අකුල් හෙළන නිලධාරීන් තව දුරටත් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව අලුත් වුවද ඇතැම් නිලධාරීන් තව දුරටත් පැරැදුණු මතවාදයන්හි පසුවන බවයි.

{soundcloud}https://soundcloud.com/lankadaily/ravi-press-edit{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us