මුදල් ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවේ

Published in පුවත්
Tuesday, 12 May 2015 14:26

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (11) අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

එහි දී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු විය. ආයෝජනය සම්බන්ධයෙන් මීට පෙර පැවැති අපැහැදිලිතා දැන් දුරුවී ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා එරට නව ආණ්ඩුවට සුබ පැතුම් එක් කළේ ය.

ravi2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us