නියෝජ්‍ය ඇමති නෙරන්ජන් මිය යයි

Published in පුවත්
Tuesday, 12 May 2015 15:08

මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නෙරන්ජන් වික්‍රමසිංහ මහතා අභාවප්ප්‍රාප්ත වී ඇත.

ඒ මහතා අද (12) ඔහුගේ රථයෙන් ගමන් කිරීමේදී හෘදයා බාධ තත්ත්වයක් ඇති වු බවත් එම අවස්ථාවේදීම පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණැගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට 2010 දී තේරී පත්විය. ඒ මහතා මිය යන විය වයස අවුරුදු 54 කි. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන වික්‍රමසිංහ මහතා හිටපු අමාත්‍යවරයෙක් වන ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ පුත්‍රයෙකුද වේ.

Last modified on Tuesday, 12 May 2015 15:32

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us