කුඩු ව්‍යාප්තිය සහ භාවිතය අඩුවෙලා

Published in පුවත්
Wednesday, 13 May 2015 07:49

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ භාවිතය කැපී පෙනෙන ලෙස අඩුවී ඇතැයි පොලිසිය පවසයි. පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ දිගින් දිගටම සිදුකරන වැටලීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පෙලේ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම මීට හේතුවී ඇති බවයි.



මෙම වසරේ මේ දක්වා කාලයේ දී සිදුකෙරුණු වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 2000ක් පමණ බවයි පොලිස් ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

හෙරොයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් 9185 දෙනෙකු ද මෙම වසරේ මේ දක්වා කාලයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයින් 18,767 දෙනෙකු ද අදාල කාලයේ දී අත්අඩංගුවට ගත් බවද ඔවුන් ලග තිබි සොයා ගැනුණු මුළු ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 3600කට වැඩි බවද වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us