වරායේ දූෂණ හොයන්න කමිටුවක්

Published in පුවත්
Friday, 22 May 2015 14:04

වරාය අධිකාරියේ සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඇතුළු තිදෙනෙකුගේ කමිටුවක් පත් කර අැත.

වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස පසුගිය රජය සමයේ කටයුතු කරනු ලැබුවේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාය.

 ති‍්‍රකුණාමල වරායේ නිරික්ෂණ චාරිකාවකදී වරාය අධිකාරියේ සිදුව ඇති දූෂණ හා අක‍්‍රමිකතා පිළිබද සොයා බැලීම සඳහා කමිටුවක් පත්කරන බව විෂයභාර අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග මහතා පවසා තිබුණි.

Last modified on Friday, 22 May 2015 14:08

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us