TNA සමග සුහඳව කටයුතු කිරිමේ අවශ්‍යතාව තිබෙනවා - අගමැති

Published in පුවත්
Sunday, 31 May 2015 08:51

නැවතත් රට තුළ ඞී.එස්. සේනානායක යුගයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමියන් සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව රට ගොඩනැගීමට කටයුතු කරන බවයි වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කරනු ලැබුවේය.

විශේෂයෙන් මේ මොහොතේ දෙමළ ජාතික සන්දානය සමග සුහදව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමියන් වෙත අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන ලදි. එම අවස්ථාවේදී අදහස් දක්වමින් අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් සඳහන් කර සිටියේ ඉතා ඉක්මනින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කළයුතු බවත් මනාප ක්‍රමය තවදුරටත් පවතින්නේ නම් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය නොහැකි බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us