උතුරේ තරුණයන්ට හිතා මතාම මත්ද්‍රව්‍ය සපයනවා - විග්නේශ්වරන්

Published in පුවත්
Wednesday, 03 June 2015 12:47

උතුරේ තරුණයන් යථාතත්ත්වයට පත්වීම වැළක්වීමේ  අරමුණින් හිතාමතාම  උතුරට මත්ද්‍රවය සැපයීමේ  වැඩ පිළිවෙළක් ඇතැයි උතුරු පළාත් මහ ඇමති ටී විගනේශ්වරන් පවසයි.

ඊයේ(02) යාපනයේ පැවති ක්‍රිකට් තරඟයක තෑගි ලබාදීමේ උත්සවයකට සහභාගීවෙමින් ඒ මහතා ප්‍රකාශ කරේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යවරුන් තුල උතුරේ තරුණයන් එකතු වී නැවත නැගී සිටියි යන මතයක් පැවතීම මෙයට හේතුව බවයි.

එම ඇමතිවරුන් තුල තරුණයන්ගේ  හදවත් තුල නිදහස් සිතුවිලි ඇති නොවිය යුතු බවට අදහසක් ඇති බැවින් ඔවුන් කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාකරන බව ටී විග්නේශ්වරන් පවසයි.

එසේම මහා ඇමතිවරයා පැවසුවේ උතුරේ තරුණයන් පසුගිය පාලනයන්ට අවි අතට ගැනීම හරහා යම් බලපෑමක් සිදු කළ බව සහ පසුගිය රජය සන්නද්ධ අරගලය අවසන් කිරීම සඳහා විශාල විදේශ මුදල් ප්‍රමාණයක් වියදම් කළ බවයි.

Last modified on Wednesday, 03 June 2015 13:04

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us