20 සිකුරාදා පාර්ලිමේන්තුවට ගේනවා-හර්ෂ ද සිල්වා

Published in පුවත්
Tuesday, 09 June 2015 11:55

ඊයේ සවස 20 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් භාර ගැනීම ගැන සතුටු වන බවත් ලබන සිකුරාදා වන විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද(09) කෝට්ටේ පැවති උත්සවයක් අමතමිනි.

කතා කර ගත් පරිදි පක්ෂ විපක්ෂ සියලු දෙනා 20 සම්මත කර ගැනීමට දායකත්වය ලබා දෙනු අැතැයි විශ්වාසය පළ කරන බවද හෙතෙම සදහන් කළේය.

20 සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයකට යාමට අවස්ථාව උදාවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

Last modified on Tuesday, 09 June 2015 12:01

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us