ගෑස් නිධි ගවේෂණයට නැවතත් ටෙන්ඩර් කැඳවේ

Published in පුවත්
Tuesday, 09 June 2015 12:21

ඊයේ(08) කොළඹ  පැවති රැස්වීමකදී  අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික පැවසුවේ ඔක්තෝබර්  මාසයේදී  මන්නාරම් ප්‍රදේශයේ ගෑස් නිධි ගවේෂණය සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවීමට නියමිත බවයි.

මේ වසරේ මුල් කාලයේදී මන්නාරම ආශ්‍රිතව තෙල් නිධි ගවේෂණය  සිදු කරමින් සිටි ඉන්දීය සමාගම ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහල යාම හේතුවෙන් එය නවතා  දමන බව නිවේදනය කර තිබුණි.

මේ වනවිට රටේ විදුලි සැපයුමෙන් සියයට 70ක් දරණු ලබන්නේ තාප විදුලියෙන් වන අතර ජල  විදුලියෙන් සැපිරෙන්නේ සියයට 30ක ප්‍රමාණයකි.

මෙහිදී අදහස් දැක්  වූ ඇමතිවරයා පැවසුවේ ඉදිරියේදී ලංකා විදුලි බල මණ්ඩලය සතු ඩීසල් වලින් ක්‍රියාත්මක තාප විදුලි බලාගාරවල  ගෑස් වලින් විදුලිය නිපදවීම සඳහා පියවර ගන්නා බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us