ග්ලයිෆෝසෙට් තහනම ගැසට් කරලා

Published in පුවත්
Saturday, 13 June 2015 10:45

ග්ලයිෆෝසෙට් සහිත කෘෂි රසායන ශී‍්‍ර ලංකාවේ භාවිත කිරීම තහනම් කරන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර අැත.

මෙම කෘෂි රසායන ශී‍්‍ර ලංකාවේ තහනම් කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත් ගැසට් නිවේදනය නිකුත් වීම ප‍්‍රමාද වීම නිසා ව්‍යාකූලතා ඇති වී තිබෙන බව වස විස විරෝධි ජාතික ව්‍යාපාරය ඉකුත්දා කියා සිටියේය.

මේ අතර ග්ලයිෆෝසේට් සහිත කෘෂි රසායන අඩංගු කන්ටේනර් දෙකක් ආපසු හරවා යැවීමට ශ‍්‍රී ලංකා රේගුව පසුගිය දිනක කටයුතු කළේය.

ග්ලයිපොසේට් ගෙන්වීම හා විකිණීම තහනම්

Last modified on Saturday, 13 June 2015 10:49

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us