FCID යේ දුරකථන විසන්ධි වෙලා

Published in පුවත්
Saturday, 13 June 2015 11:08

දේශපාලන කේෂ්ත්‍රයේ මේ වන විට දැඩිව කථාබහට ලක්වන මහා පරිමාණ මූල්‍ය වංචා අපරාධ කොට්ඨාශයේ සියළුම දුරකථන මේ වන විට බිල් නෙගෙවීම හේතුවෙන් විසන්ධිකර තිබෙන බව වාර්තා වේ.

එසේ දුරකථන විසන්ධිකර මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි දුරකථන තවමත් බිල් ගෙවා යථා තත්වයට පත්කර නැත.

මහා පරිමාන මූල්‍ය වංචා අපරාධ කොට්ඨාශය මෙතෙක් කරගෙන පැමිණී විමර්ශනද මේ වන විට තාවකාලිකව නතර කර ඇති බවත් අලූත් විමර්ශන ආරම්භකරන්නේ නැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එසේ විමර්ශන තාවකාලිකව අත්හිටුවා ඇත්තේ මහා පරිමාන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අභියෝගයට ලක්කරමින් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පෙත්සම් සම්බන්ධයෙන් අධීකරණ තීරණය ලැබෙන තෙක් බව උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය.

ලංකා පුවත්

Last modified on Saturday, 13 June 2015 11:13

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us