20ට සහාය ලබාදෙනවා-දමිල ප්‍රගතිශීලී සන්ධානය

Published in පුවත්
Saturday, 13 June 2015 11:31

කැබිනට් මණ්ඩලය ඊයේ(12) දින අනුමත කළ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂ සහාය දෙන බව දමිල ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

නව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය තමන් අපේක්ෂා කළ යෝජනාව නොවන නමුත් පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට වඩා මෙය යහපත් යෝජනාවක් බව එම සන්ධානය සදහන් කරයි.

මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන ආකාරයද සංශෝධනයට ඇතුලත් විය යුතු බව එම සන්ධානයේ ස්ථාවරය වී අැත.

20 ට අපි විරුද්ධයි - මනෝ ගනේෂන්

Last modified on Saturday, 13 June 2015 11:34

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us