අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවයි?

Published in පුවත්
Friday, 19 June 2015 12:45

අද (19)රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර අැති බව දේශපාලන අාරංචිමාර්ග පවසයි.

පවතින දේශපාලන වාතාවරණය මත ජනාධිපතිවරයා මෙම තීරණට ගෙන අැති බව පැවසේ.

කෙසේ වෙතත් මෙය දේශපාලන පක්ෂ සියල්ලම පහේ අපේක්ෂාවෙන් සිටින තීරණයක් වන අතර පාර්ලිමේන්තුව විසුරුවන දිනයේ සිට දින 52 කට නොඅඩු දින 56 කට නොවැඩි කාලයකදී මීළඟ මහ මැතිවරණය පැවැත්විය යුතුවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us