එජාපය තනියෙන් තරඟකරනවා-මැතිවරණයට පෙර මහසමුළුවක්

Published in පුවත්
Friday, 19 June 2015 12:40

එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස තරඟ කරන බවටත්, නාම යෝජනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ බලය පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු ගනු ලැබූ තීරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් කිරිඇල්ල සහ කාරියවසම් අමාත්‍යවරු මේ බව සඳහන් කළහ.

මහමැතිවරණයට පෙරාතුව කොළඹදී පක්ෂ සම්මේලනයක් පැවැත්වීමද තීරණය කර ඇත.


මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවන් ඉදිරි දින කිහිපය තුළ ඉල්ලා අස්කරගනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔවුන් පවසා සිටියේය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us