හමුදා සෙබළුන් සදහා විශේෂ වරප්‍රසාද කාඩ්පතක්!

Published in පුවත්
Saturday, 20 June 2015 09:43

රණවිරු විශේෂ කාඩ්පතක් සහ ලාංඡනයක් හදුන්වාදීමට තීරණය කර අැත.

මෙම කාඩ්පත හදුන්වා දීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවි පිදූ,අතුරුදහන්වූ සහ අාබාධිතවූ ත්‍රිවිධ හමුදාවේ,පොළීසියේ සහ සිවිල් අාරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ හදුනා ගැනීමට සහ ඔවුන්ට විවිධ ප්‍රතිලාභ ලබාදීමයි.

මෙමගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අායතන 50 කින් පමණ විවිධ සේවාවන් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිමිවනු අැත.

මෙමගින් සේවාවන් සපයා ගැනීමේදී පිළිගැනීම,ප්‍රමුඛතාව,වට්ටම්,සහනදායී ගෙවීම් ක්‍රම,පොලී රහිත ණය පහසුකම්,රක්ෂණ පහසුකම්,ප්‍රවාහන සේවා,සෞඛ්‍ය සේවා,විනෝදාත්මක අවශ්‍යතා සහ ශිෂ්‍යත්ව වැනි විශේෂ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැති මණ්‌ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us