දියර කිරි ලීටරයක ගැනුම් මිල ඉහළට!

Published in පුවත්
Saturday, 20 June 2015 13:05

දියර කිරි ලීටරයක ගැනුම් මිල රු 60 සිටරු 70 දක්වා ඉහළ නැංවීමට 2015 අතුරු අයවැය මගින් යෝජනා වුණි.

ඒ අනුව අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබා ගෙන ඔවුන්ගේ එකගතාව අැතිව කිරිවල මේද ප්‍රතිශතය,මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සහ සම්පූර්ණ ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය යන සාධක මත පදනම්ව සකස්කල මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණි.පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සදහන්කරන ලදී.

මෙය සමාජ සේවා,සුභ සාධන හා පශ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවකි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us