සුළු පක්ෂ අගමැති හමුවේ

Published in පුවත්
Sunday, 21 June 2015 09:46

සුළු පක්ෂ සහ අගමැති අතර හමුවක් අද(21) පැවැත්වේ.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුලූ සුළු පක්ෂ අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසීමට නියමිතය.

විසිවන ආණ්ඩුක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් සුළු පක්ෂවල නායකයන් සහ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අතර සාකච්ඡාවක් ඊයේ (20) පැවැත්වූ අතර එහිදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව අද අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us