20 විසඳ ගන්න බැරිනම් විසුරුවන්න - සෝභිත හිමි

Published in පුවත්
Monday, 22 June 2015 07:54

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසදාගැනීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් පවත්වන ලෙස, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (20) නාග විහාරයේ පැවැති සුළු පක්ෂ නියෝජිත හමුවකට සහභාගි වෙමිනි.

මැතිවරණයක් පැවැත්වූ පසු ස්ථාවර රජයක් බිහිවෙනවා. වර්ථමාන ජනාධිපතිවරයාත් සිටිනවා. එසේ බිහිවන ස්ථාවර රජයට මැතිවරණ ක්‍රමය පමණක් නොව මීට වඩා හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද සකස් කිරීමට හැකිවන බව ද නායක හිමියෝ කීහ.

මාදුළුවාවේ සෝභිත නාහිමි - 'පරණ ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට රටේ ජනතාවට හදිසියෙක් නැහැ. මැතිවරණ ක්‍රමයක් සියලු ජාතීන්ට සියලු පක්ෂවලට සාධාරණ විය යුතුයැයි සුළු පක්ෂ ඉල්ලා සිටින්නේ ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදෙන ලෙසයි. තමන් කැමැති අපේක්ෂයාට හා තමන් කැමැති පක්ෂයට මේ අනුව ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.'


dinamina

Last modified on Monday, 22 June 2015 08:00

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us